Rambukwellagb
Gaya Bandara Rambukwella
________________________________________________________________________________
Rambukwellagb | |
---|---|
Personal details | |
Born | Gaya Bandara rambukwella 8 December 1987 Dambulla, Central Province, Dominion of Ceylon |
Nationality | Sri Lankan |
Alma mater | Veera vijaya Wimalarathna maha Vidyalaya, |
Occupation | Non Commission Officer (SLEME), |
Military service | |
Branch/service | Sri Lanka Army |
Years of service | 2008–2030 |
HERATH BANDARALAGE PAHALA WALAUWE GAYA BANDARA RAMBUKWELLA, known as ගයා born 08 December 1987)
Gaya Bandara Rambukwella joined the Sri Lanka Army in 2008 upto 2030
Personal life/ පුද්ගලික ජීවිතය change
ගයා බංඩාර රඹුක්වැල්ල අවිවාහක වන අතර ඔහු 1987 වර්ශයේ උපන් අතර පියා සෝමරත්ත හා මව මල්ලිකා කුමාරිහාමි වේ. ඔහු එම දෙදෙනාගේ පවුලේ බාලම පුතා හා එකම පිරිමි දරැවා වේ.දෙමාපියන්ට වැඩිමහල් දියනියන් දෙදෙනෙකි.සම්පූර්ණ නම හේරත් බංඩාරලාගේ පහල වලව්වේ ගයා බංඩාර රඹුක්වැල්ල. පියා වලල ප්‍රදේශයේ රඹුක්වැල්ල වලව්වේ උපන් අතර ඔවුන් ගොවිජන ව්‍යාපාරයේ ඉඩම් ලැබී දඹුල්ල ඉනාමළුව ප්‍රෙද්ශයේ පදිංචි වී ඇති අතර මව කුරැණෑගල ගොකරැල්ල ප්‍රෙද්ශයේ දොරටියාව වලව්වේ වැඩිමහල් දියනියව උපත ලබා විවාහයෙන් පසු දඹුල්ලේ වාසය කර ඇත. පියා රංගිරි දඹුළු විවිධ සේවා සමුපකාර සමිතියේ සමූපකාරයක් භාර කළමණාකරැවකුව සිට විශ්‍රාම ලබා ඇත. මව ගොවිතැන් කරමින් ජීවත්වි සිටියදි හදීසියේ දැනගන්නට ලැබුණු රැධිර පිලාකාවක් නිසා 2011.07.06 වන දින ජීවිතයෙන් නුවර මහ රෝහලේදි සමුගන්නා ලදි.
- ලිපිනය:- අංක,168, බෙල්ලන්නේඔය, ඉනාමළුව, දඹුල්ල, ශ්‍රී ලංකාව.
- උපන් දිනය:- 1987.12.08
- Birthday:- 1987.12.08
- දුරකථන අංකය:- 0727-628249
- Mobile No :- 0727-628249
- විද්්‍යුත් ලිපිනය/E-Mail:-
- rambukwellagb@gmail.com
- rambukwellagb@yahoo.com
පවුලේ විස්තර change
- පියාගේ නම :- HERATH BANDARALAGE PAHALA WALAUWE SOMARATHNA
හේරත් බංඩාරලාගේ පහල වලව්වේ සෝමරත්න
- මවගේ නම :- WIJEPALA WASALA RALAHAMILAGE MALLIKA KUMARIHAMI DORATIYAWA (DETH)
විජේපාල වාසල රාලහාමිලාගේ මල්ලිකා කුමාරිහාමි දොරටියාව (මියගිය)
School life/ පාසල් ජීවිතය change
පෙරපාසල් ජීවිතය ගමේ සර්වෝදය පෙරපාසලෙන් ලබාගත් අතර 01 වන වසරේ සිට 05 වන වසර දක්වා මා/ග/ද/බෙල්ලන්නේඔය ප්‍රාථමික පාසලින් අධ්‍යාපනය හදාරා 06 වන වසරේ සිට 11 වන වසර දක්වා මා/ග/ද/වීර විජය විමලරත්න මහා විදුහලෙන් අකුරැ කරණ ලදි. මෙහිදි පාසලේ පන්ති නායක/උප ප්‍රධාන හා ප්‍රධාන ශිෂ්‍යනායක පදවි දැරෑ අතර මධ්‍යම පලාත් අමධ්‍යප ව්‍යාපාරයේ සභාපතිද විය.තවද උසස්පෙල හදාරමින් සිටියදී හිතට පැමිණිය හැගීම් නිසා යුද හමුදාවට බැඳී ඇත
After School life/ පාසල් ජීවිතයෙන් පසු change
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් අධ්‍යාපනය ලබමින් සිටියදි ජීවිතයට දැනුනු මුදල් පිළිබද හා මාණසික පීඩනය නිසා අධ්‍යාපනයෙන් සමු ගැනීමට ඉටාගත් ඔහු කොළඹ ප්‍රෙද්ශයේ රැකියාවක් කරමින් සිට එයින් අයින්වී දඹුල්ල ප්‍රෙදේශයේ සංගීතා එන්ටර්ප්‍රයිසස් හි අලවි සහයකයකු ලෙස රැකියාව කරමින් අවු 02ක් පමණ ගතවන විට LG Abans ආයතනයට සම්බන්ධවිය. එහිදිද තමන් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බව දැනගත් ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායට සම්බන්ධ වුවද ඔහුගේ ඥාතීන් නිසා ඔහු නැවත එයින් ගලවා ගෙනවිත් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරැ බලකායට ආධුනික සෙබළෙකු වශයෙන් 2008 වර්ශයේ සම්බන්ධ විය.එතැන් පටන් තවමත් සතුටින් රාජකාරියේ යෙදී සිටියි.
General life/ සාමාන්‍ය ජීවිතය change
සතුටයි ජීවිතේ කියල උපරිම නිදහසේ සැහැල්ලුවෙන් ජීවත්වන ඔහු විනෝදාන්ස වශයෙන් කරන්නේ අන්තර්ජාලය භාවිතා කිරීම හා තමන්ට අවශ්‍ය යැයි හැගෙන දැනුම සෙවීම. ඉතින් ඒ ඇවිදීම තමයි ජීවිතයේ උපරිම වින්දනය කියල තමයි හිතන්නෙ. මීට අමතරව නිසදැස් ලිවීම චිතූ ඇදීම දෑ සිදුකරයි. 2017 වර්ෂේ මාර්තු මාසේදි පවුලේ උදවියගේ ඉල්ලීම මත ජීවන සහකාරියක් ඔහුේ ජීවිතයට මුණ ගැසුනා.ඇය දිලිනි සෙව්වන්දි සෝමරත්න වෙනව.ඔවුන් 2017.08.24 වන දින යුග දිවියට පිවිසී ඔවුන්ගේ ලෝකයේ ජීවිතය ගතකරමින් සිටී. ඒ වෙග්ම ඔහුෙග් බලාෙපාෙරාත්තුවක් වුන බුදු පිළිම පුජාව 2017.05.08 වන දින උත්කර්ෂවත් ෙලස සිදුකරණ ලදි.බලන්නකො මේ [Link|https://www.youtube.com/watch?v=S9z-P4l-CWw] එකට ගිහින් බුදු පිළිම පුජාව කොහොමද කියල.
රට ගැන හිතන දේ change
මගේ රට තරම් උතුම් රටක් වෙන නැතුව ඇති මොකද මම වෙන රටකට ගිහින් නැති නිසා. නමුත් මේ රටේ තියන දේශපාලන ක්‍රමය නිසා හා ධනවත් මිනිසුන්ගේ ධනවත් භාවයත් දුප්පතුන්ගේ දුප්පත් කමත් වෙනස් වෙන විදියෙ අමුතුම පාලනයක් ගන්න තියනවනම් ඒකයි සැබෑම විදියට වෙනස් වෙන ලංකාවක් කියන්නෙ. ඒ කියන්නෙ ආණ්ඩුව පෙරලමු යුද්ධ කරමු කියන එක නෙවෙයි ඒක වෙන්න ඕනෙ මේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්නයි ඕනෙ ඒක කරන්න අපිටම පුළුවන් ඒක මම හිතන්නෙ මානසික විද්‍යාව උපරිම දන්න කෙනෙකුට සහ අපේ මාධ්‍ය වලට ගොඩාක් කරන්න පුළුවන්. තමන්ගෙ තැන හදාගන්න අනෙක් මිනිසුන් මෝඩයාට අන්දාගෙන ඔවුන් තම අනසක පතුරා ගැනීමට විවිධ දේශපාලන පක්ෂ අළුතින් හදාගන්නව. ඔවුන් හා ඔවුගේ පරම්පරාව ඒ මග ඔස්සේ ගමන් කරනව. ගමේ දුප්පත් මිනිහා එතනමයි. හිතන්න.
Quick deletion of Sri Lanka Army change
The page you wrote, Sri Lanka Army, has been selected for quick deletion. If you think this page should be kept, please add {{wait}} below the line {{QD}} and say why on the talk page. If the page is already gone, but you think this was an error, you can ask for it to be undeleted. You can find more information about the reason here. J991 16:32, 25 January 2018 (UTC)